ලෝකේ Programming languages ගොඩක් තියනවා කියල හැමෝම දන්නවා ඇතිනේ.. ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා Java කියන්නේ.. ඉතින් අද අපි බලමු Java යනු කුමක් ද කියල..

Java develops කරන ලද්දෙ James Gosling විසින්. ඒ 1991 දී Sun Microsystems  ආයතනයේදි Green Project එකෙඑ කොටසක් වශයනි. ඔහුගේ මූලික අරමුණ් උනේ Low cost,Hardware Independent Language එකක් C++ උපයොගි කරගෙන Develop කිරිමයි. තාක්ෂණික ගැටලුමත මගදි එය අසාර්ථක උනා. මේ අතර අළුත් Programming Language එකක් Oak නමින් C++ භාවිතයෙන් developed උනා.

Java Develops උනේ C++ වල තිබුනු සමහර Features ඉවත් කරලයි. 1994 දී World Wide Web concept එක පැමිණිමත් සමග Oak,Java ලෙස නම් කෙරුනා. Java සම්බන්ධ වන්නේ Object Oriented Programming සමගයි. Object Oriented Programming concept එක 1960 දී පමණ SIMULA67 Language එකත් සමග කතා බහට ආපු දෙයකි..

Java වල විශේෂත්වය වන්නේ...

  • Java is Platform Independent
  • Java is Object-Oriented
  • Java is Easy to learn
  • Java is Small
  • Java is Secure

 

Copyright © 2022 All Right Reseved