Primitive Data Types කියන්නේ Java Language එකේ පවතින මූලික Data Types වේ. Data Type එක අනුව Variable එකක Store කල හැකි මොන විදිහේ Data ද එය කුමන Operation වලටද Support කරන්නේ කියල අපිට වෙන් කර ගන්න පුලුවන්. Java Language එකේ Primitive Data Types 8ක් පවති. සෑම Data Type එකක් ම Numeric Value එකක් ලෙස තබා ගැනීම නිසා System එකට Directly තේරුම් ගන්න පුලුවන්.
 
Primitive Data Types


 
 


Copyright © 2022 All Right Reseved